FAQ

1. ගප්පියා මට USB pen එකක් හරි CD හරි ගන්න බැයිද?

බැහැ.

2. ගප්පියා කොහොමද මේකට ගෙවන්නෙ?

  • ලංකාව ඇතුළු ඕනෑම රටක Visa/Master/Amex card එකකින් පුළුවන්.
  • Sampath Web Card, Commercial Bank, NDB, Nations Trust, HSBC එකේ Debit card පුළුවන්.
  • Seylan Bank, HNB එකේ Debit card පුළුවන්, හැබැයි online payment කරන්නේ 1st time නම් බැoකුවට කෝල් කරලා activate කරගන්න ඕනි.
  • BOC, NSB, Peoples’ Bank, DFCC, Pan Asia බැංකු Debit card වලින් දැනට බැහැ කියලයි ආරංචි.

3. පලවෙනි මාසෙට ගෙවලා ඉලග මාසෙට ගෙවන්නේ කොහොමද? Card එකින් auto කපා ගන්නවද?

ඔව්. ඔයා Enrol වෙද්දි Card details දෙනවනේ. හැම මාසෙම ඒ card එකින් මාසික ගාන අපි automatically කපා ගන්නවා. ඔයාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ.

3. Bank Card එක නැතුව වෙන ක්‍රම නැද්ද ගෙවන්න?

බැහැ.

4. මට PayPal වලින් ගෙවන්න බැරි ඇයි?

බැ. ලංකාවේ රුපියල් PayPal සපෝට් කරන්නෙ නැහැ.මේ සයිට් එකෙ use කරන්නෙ Stripe කියලා payment platform එකක්. ඇත්තටම එක Paypal වලටත් වඩා එල. Account හදන්න දෙයක් නැහැ. කෙලින්ම card details දෙන්න තියෙන්නෙ.

5. ගප්පියා ඇයි ඔයා ඔච්චර ලස්සන?

හ්ම්…මම දවසට දෙපාරක් නානවා. උදේට කන්නේ බත්. හවසට සුද්දි අක්කා උයලා දෙන දෙයක් කනවා. වැඩිය ප්‍රශ්ණ ගැන හිතන්නේ නැ. කවුරුහරි බැන්නොත්, හා හොදයි කියලා හිතා ගන්නවා. හොද කිව්වොත් හා හොදයි කියලා හිතා ගන්නවා. ඔච්චරයි.