Home

Gappiya School

ඉංග්‍රීසි බැරි නිසා
ඔයා කොන් වෙනවද?

ඔයා දුප්පත් පවුලක ඉපුදුනු නිසා කඩ්ඩ බැරිද?
මොන සමාජ තලයක ඉපදුනත් ඉංග්‍රීසි දැනුමක් නැතුව පට්ට විදියට කඩ්ඩ කතා කරන හැටි ඔයාට මම කියලා දෙනවා

Course එක කරන අයගේ අදහස්

⭐⭐⭐⭐⭐

Free try කරලා බලමුද?
[course_content course_id="6"]

Example Audio Lesson එකක් 👇

කාටද මේ course එක හරි යන්නෙ?

කාටද මේ course එක හරි යන්නෙ නැත්තෙ?

Free try කරලා බලමුද?

Course එක කරන අයගේ තව අදහස්

මට උවමනාව තිබ්බා කඩ්ඩ පොලිෂ් කරගන්න මොකද ඉංගිසි වල මගේ නම් එක තැනක් තිබ්බා එතනින් එහාට හදාගන්න බැරි අමුතු හිරවීමක් ඒතමයි සිංහලෙන් හිතලා ඉංගිසි කතා කරන්න යන එක.. Tharindu Wijesekara එහෙම නැත්නම් "ගප්පියා" හදපු මේ කෝස් එක ඇඩ් එක දැකපු ගමන් මට මේක ගන්න ඕන කියලා හිතුනා.
ඇත්තටම මම ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක් මම ඇති තරම් පංති ගිහිල්ලා තියෙනවා සර්ලගේ නරිවාදම් අහලා තියෙනවා ... ෆේස් බුක් එකේ ඔන්ලයින් කෝස් දැකලා තියෙනවා හැබැයි ..මම ගප්පියාගේ මුල් කාලේ Aus vs Sl වීඩියෝ ඔක්කොම කලින් බලලා තිබුනා මට ඒ කාලෙත් හිතුනා මූ වගේ කතා කරන්න තියෙනව නම් කියලා.. ඉතින් ඇඩ් එක දැකලා මම නිකන් මැසේජ් එකක් ගප්පියට දැම්මා මම හිතුවේ නෑ ඒකට රිප් එකක් ලැබෙයි කියලා හැබැයි මට ලැබුනා මම විස්තර ටිකක් ඇහුවා මට සැටිස් නිසා මම මේ කෝස් එක ගත්තා ... ලෙසන්ස් 20 න් 5 එකේ ඉන්නේ (දෙවන ලෙසන්ස් එක) අපි හිතන ජෝකර් කෙනා එතන නෑ අන්න ඒකයි හොද..
පුදුම මහන්සියක් අරගෙන මේක හදලා තියෙනවා ගෙවන මුදල අපතේ යන්නෑ කියලා හොදටම සුවර් ..සුපිරියට කියලා දෙනවා අපේ සාම්පදායක වැරදි හරියටම Gappiya දන්නවා මොකද ඌට වෙලා තියෙන්නෙත් අපිට උන ටිකමයි.. ඒක බෝරින් වෙන එකක් නෑ මොකද ඒකේ ඇතුලේ ගප්පියා මවපු චරිත එක්ක තමයි කෝස් එක දුවන්නේ .. (ඉතිං මම මෙහෙම දාන්නේ ඇත්ටම මට ගප්පියා කියලවත් කිසි දේකට නෙවෙයි) ලංකාවේ එකෙක් විදිහට අපේ රටේ එකෙක් දෙයක් කරනකොට ඒකට අකුල් හෙලලා ඌව පාගන පුරැද්දක් මට නැති නිසා තමයි මේකට රිවීව් එකක් දෙන්න හිතුනේ.. තෑන්ක්ස් ගප්පියා Tharindu wijesekara😍😍
Lahiru Darshana
Embilipitiya Sri Lanka
[tawkto]